🧠 The Endless Loop | නිමක් නැති සිතුවිලි
ගොඩක් මිනිස්සු ඔයා එක්ක කතා කරද්දී බොහොම පරෙස්සම් වෙනවා. ඔයාට ඇත්තටම ආදරේ මිනිස්සු ඔයාට වැඩියෙන් ආදරේ කරනවා. මොකද මම දන්නවා ඔයාට පුළුවන් එක වචනයක් සිය දහස් විදියකින් හිතන්න. 💭
Most people are very careful when talking to you. Those who truly love you, love you even more because they know you can take a single word and think about it in a thousand different ways.
ඒ හිතපු එකත් තවත් අනු කොටස් සිය දහසකට බෙදන්න ඔයාට පුළුවන්. සමහර දවස් වලට ඔයා නිදි නැතිව එක දෙයක් ගැන දිගින් දිගටම හිතනවා කියලා මම හොඳටම දන්නවා. 🌙
You can break down one thought into a thousand sub-parts. I know very well that some nights you stay awake, overanalyzing one single thing over and over again.
🚫 "Just Forget It" Doesn't Work | "අමතක කරන්න" කීම විසඳුමක් නෙවෙයි
කවුරු හරි කෙනෙක් "ඕක අමතක කරන්න" (Just forget it) කියන පුංචි වචනයක් පවා ඔයාට මහා ලොකු බරක් කියලා මට තේරෙනවා. මොකද ඔයාට ඒ දේවල් ලේසියෙන් අමතක කරන්න බෑ. ⛓️
When someone says "Just forget it," it feels like a heavy burden to you. I understand that for an overthinker, letting go isn't as simple as it sounds.
මේ හේතු නිසාම ගොඩක් වෙලාවට ඔයාට ඔයාගෙ සතුට අහිමි වෙනවා. ඔයාට පුංචී දෙයක් උනත් ඇති නේද මහා ලොකුවට හිතලා දුක්වෙන්න, සතුටුවෙන්න, කරදර වෙන්න, අඬන්න, බය වෙන්න? 😢✨
This is why you often lose your happiness. Even a tiny thing is enough to make you overthink and spiral into sadness, joy, worry, or fear.
⚠️ Be Kind with Your Words | වචන පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න
හැබැයි ඒ ගොඩක් ඒවා ඔයාගෙ "හිතළු" කියලා සමහරු හිනාවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු එක්ක වචනයක් කතා කරද්දී උනත් පරෙස්සම් වෙන්න. 🗣️🛑
Some might laugh and say it’s all in your head. That’s why we must be careful with our words—you never know if you are speaking to another overthinker who feels things just as deeply.
මේ වගේ ඕනීවට වඩා දේවල් ගැන හිතන බහුතරයක් අය Depression (විශාදය) වගේ මානසික රෝග වලට ඉක්මනින් ගොදුරුවෙන්න ඉඩ තියෙනවා. ⛈️
Those who overthink are often more vulnerable to mental health struggles like depression.
❤️ How Can You Help? | ඔබට කළ හැකි දේ
කරුණාකරල Overthinker කෙනෙක්ට එයා හිතන එක නතරකරන්න කියන්න එපා. ඒ වෙනුවට මේ දේවල් කරන්න:
- Stay Close 🫂: ඔයාට පුළුවන්නම් ඒ කෙනා එක්ක ලඟින් රැදෙන්න. (If you can, just stay by their side.)
- Help Them Solve It 🛠️: ඒ සිතුවිලි වලින් එලියට එන්න, ප්‍රශ්න විසඳගන්න එයාලට උදව්වක් වෙන්න. (Help them navigate their thoughts and find solutions.)
- Professional Help 🏥: ඕනිම වගේනම් ප්‍රතිකාරයකට (Therapy) යන්න මග පෙන්වන්න. (Encourage them to seek professional help if needed.)
ඒක හොඳටෝම ඇති Overthinker කෙනෙක්ට තමන්ගෙ ප්‍රශ්නෙන් ගොඩට එන්න! 🌈
That small support is more than enough for an overthinker to rise above their struggles.
imrishmika.dev